Sri Lanka Real News

VIDEO

මෙන්න ඉන්නවා මරදන්කඩවල යකඩයා මොහු ගැන ඔබ කිසිදින නොදත් විශ්මිත කතාව

මෙන්න ඉන්නවා මරදන්කඩවල යකඩයා මොහු ගැන ඔබ කිසිදින නොදත් විශ්මිත කතාව

VIDEO
මරදන්කඩවල යකඩයා යනු අවුරුදු 111ක් දිවිගෙවූ සිංහල ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ නියම නම වන්නේ සාංචි ආරච්චිගේ ජිනදාස යනුවෙනි. ඔහු වෙතින් දිස්වූ අපූර්ව කාය ශක්තිය හේතුවෙන්ම, ඔහු හට මෙම “යකඩයා” යන අන්වර්ථ නාමය පටබැඳිනි. තුරුණු වියයෙහිදී ඔහු අනුරාධපුරය ප්‍ර‍දේශයෙහි තුප්‍රකටව සිටියේ නොපනත්කම් හා අසාධාරණ හමුවේ ඔහු‍ගේ නොඉවසිලිමත්බව නිසාම ප්‍රාදේශීය “රොබින් හුඩ්” වරයෙකු බවට පත් වීම නිසාය. මෙම ගතිගුණ නිසාම, ඔහු වරක් මරණ දණ්ඩනයට නියම කරන ලදි. එහෙත් ඔහු පෝරකයෙන් නිදහස ලැබ පසුව වීඩියෝව පහතින් ක්ලික් කරල බලන්න https://youtu.be/rjYwkBOheQc
ලංකාවේ ඉන්න මිනීමස් කන බිහිසුනු නීට්ටෑවෝ ඔබ කිසිදින අසානැති ලංකාවේ බිහිසුණු කතාවක්

ලංකාවේ ඉන්න මිනීමස් කන බිහිසුනු නීට්ටෑවෝ ඔබ කිසිදින අසානැති ලංකාවේ බිහිසුණු කතාවක්

VIDEO
නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හදුන්වනු ලබන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකි ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් සමුගෙන හමාරය ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇතිබව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කල හැක ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැයි සැළකේ සම්පූර්ණ වීඩියෝව පහලින් බලන්න තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න https://youtu.be/fYiD5eQd2gw
මෛත්‍රී බුදුන් දැකිය නොහැක්කේ කාටද බලන්න ඔබත් මේ අතරද

මෛත්‍රී බුදුන් දැකිය නොහැක්කේ කාටද බලන්න ඔබත් මේ අතරද

VIDEO
සම්පූර්ණ වීඩියෝව පහතින් මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. සම්පූර්ණ වීඩියෝව පහතින් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න https://youtu.be/2sV__O0xJFY
ඉන්දියානු සාගරය මැද හොල්මන් දූපතක් ලොවටම අභිරසක් වූ මිනිසුන් අහිමි දූපත

ඉන්දියානු සාගරය මැද හොල්මන් දූපතක් ලොවටම අභිරසක් වූ මිනිසුන් අහිමි දූපත

VIDEO
ඊශාන දිග බෙංගාල බොක්කේ පිහිටා ඇති අන්දමන් සහ නිකෝබාර් දූපත් සතු සමස්ත දූපත් සංඛ්‍යාව 572 ක් බව යි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ. ඉන්දියානු සයුර හමු වන සුදෝසුදු වෙරළ තීරයන් සහ සදාහරිත නිවර්තන වැසි වනාන්තර පිරි මනස්කාන්ත දූපත් සමූහය අදින් වසර 2,200 ක පමණ පෙර සිටි ම මනුෂ්‍ය වාසස්ථානයක් ව පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වී තිබෙනවා. 18 වැනි සියවස දක්වා ම ලෝකයේ අනෙක් රටවලින් වෙන් වී හුදෙකලාව එහි වාසය කර ඇත්තේ ස්වදේශික අන්දමන් දූපත් වැසියන්.වීඩියෝව පහතින් https://youtu.be/H1Obz4SNWfU
මිනී මස් කන බිහිසුණු මත්ස්‍යයා පිරන්හා මිනිසෙක්ව කීතු කරන්න යන්නෙ මිනිත්තුවයි

මිනී මස් කන බිහිසුණු මත්ස්‍යයා පිරන්හා මිනිසෙක්ව කීතු කරන්න යන්නෙ මිනිත්තුවයි

VIDEO
ලෝකයේ විවිධ මත්ස්‍ය වර්ග ජීවත් වේ. ඒ සෑම මත්ස්‍ය වර්ගයකටම අනෙක් මත්ස්‍ය වර්ග වලින් වෙනස් වන විවිධ වූ ලක්ෂණ පවතී. ඒ අතරින් ඇතැම් මසුන් අපගේ ආහාර වේල සඳහා පෝෂණය ලබා දේ. ඇතැම් මසුන් විෂ සහිත වන අතර මිනිසුන්ගේ මාංශ පවා ආහාරයට ගැනීමට තරම් දරුණු මත්ස්‍යයින්ද සිටී. පිරන්හා යනු ලෝකයේ ජීවත් වන එවැනි බිහිසුණු මත්ස්‍ය කොට්ඨාශයකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ පිරන්හා මසුන් පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි.වීඩියෝව පහතින් බලන්න https://youtu.be/-TeSmP3dg2g