ලෝචි දැන් ලොකු ප්‍රශ්නයක


ලෝචි දැන් ලොකු ප්‍රශ්නයක…

මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා සිටින ලෝචනා දැන් ලොකු කරදරයක වැටිලා.

ටික් ටොක් වීඩියෝ හරහා ජනප්‍රිය වුණු ඇය ලෝචනා ජයකොඩි.

ගැටලුව තමයි ඇයට සමාන රූපයක් ඇති තරුණියකගේ අසභ්‍ය වීඩියෝවක් ලෝචනා කියලා හඳුන්වමින් අන්තර්ජාලය පුරා සංසරණය වීම.

ඉතින් මේ සිද්ධියෙන් දැඩි අපහසුතාවයට පත්වූ ලෝචනා ඇයගේ ෆේස්බුක් පිටුවෙන් උත්තරයක් පවා දීලා තිබුණා.

ඒ මෙන්න මේකයි.

මම මේ ගැන ලියන්න හිතුවේ හේතු කිහිපයක් නිසා.
1 වෙනි හේතුව ඔයාලා හැමෝම දන්නවා. Viral වෙලා තියන මම නොවන එත් මම යැයි සදහන් කරන video 1.
දෙවැනි හේතුව අද මම හරියටම අත්දැකීම ගන්නවා මේ වගේ video ප්‍රසිද්ධ කරලා සතුටක් ලබන අය නිසා විඳවන ගැහැනුන්ගේ හෘද ස්පන්දනය!
3 වන කාරණාව තමයි මේ ඉන්නේ මම කිය කියා බොරු ප්‍රචාර දෙමින් video 1 share කරන අය අතරේ මාව විශ්වාස කරලා, මගෙත් එක්ක අවංකවම ඉන්න මගේ ආදරණියයන්ව මම අද වෙන් කරලා අඳුරගන්නවා!
නීතිය අනුව ක්‍රියා කිරීමට මම සුදානම්!
ඒ කාලය අතරතුර ප්‍රශ්නය අනුන්ගේ නිසා දාර්ශනික කතා කියමින් මඩ ප්‍රචාර ගෙනයන ඔබට ස්තුතියි මට මිනිස් සිතේ පහත් ස්වභාවය පෙන්නුම් කරනවාට….

 


ලෝචි දැන් ලොකු ප්‍රශ්නයක

log in

reset password

Back to
log in