හොදම පැජන්ට් එක චන්දිමාල්ගේන් විතරයි


චන්දිමාල් කියන්නේ රුපලවණය ක්ෂේත්‍රය තුල බැබළෙන චරිතයක් කිවුවොත් නිවැරදියි ලොවෙන් එකෙක් වෙයි සමත කිවුවත් මේ වෙද්දී චන්දිමාල්නම් එක අබෝරුවක් කර හාමාරයි.

ජනප්‍රියත්වය කියන්නේ හැමෝටම ලේසියෙන් ලබාගන්න පුළුවන් නෙවෙයි එකට දක්ෂකම අනිවාර්යෙන්ම තියෙන්න ඕන ඔව් චන්දිමාල් දැන් ලෝකෙම කතා කරන චරිතයක් වෙලා ඉවරයි ඔය දේවල් කොහොමින් කොහොම වුණත් එයා තවමත් පොලවේ පයගහලා ජිවත් වෙන චරිතයක්.
රෝයල් පාර්ටි විතරක්ම නෙවේ ඔන්න පැජනට් අතරත් කින් චන්දිමාල් වෙයි තව නොබෝ දිනකින් ලෝකෙට පරකාශේ ගෙදරට මරගාතේ නේ හුගාක් අය එත් චන්දිමාල් කවදත් කොතනත් එකයි ..

අපෙන් ඔබට සුබ පැතුම් ..
චන්දිමාල්ගේ අලුත්ම වැඩේ Mrs Srilanka 2019 පවත්වන්න සූදානම්.ඒ වෙනුවෙන් ඊයේ දවසේ සීතාවක රේජන්සි හි පැවැත්වුනු හදුන්වාදීමෙි උත්සව යේ සුවිශේෂිත්වය මෙන්න
මෙවරද විශේෂ තරඟ වට ගණනාවකින් යුතු මෙම තරගාවලිය සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ගණනාවක් සාභාගිවන අතර තරගාවලිය ඔක්තෝම්බර් මස 28 වනදා සීතාවක රේජන්සි හි පැවැත්වීමට නියමිත වෙලා තියනවා


හොදම පැජන්ට් එක චන්දිමාල්ගේන් විතරයි

log in

reset password

Back to
log in