ඉන්දියානු සාගරය මැද හොල්මන් දූපතක් ලොවටම අභිරසක් වූ මිනිසුන් අහිමි දූපත


ඊශාන දිග බෙංගාල බොක්කේ පිහිටා ඇති අන්දමන් සහ නිකෝබාර් දූපත් සතු සමස්ත දූපත් සංඛ්‍යාව 572 ක් බව යි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ. ඉන්දියානු සයුර හමු වන සුදෝසුදු වෙරළ තීරයන් සහ සදාහරිත නිවර්තන වැසි වනාන්තර පිරි මනස්කාන්ත දූපත් සමූහය අදින් වසර 2,200 ක පමණ පෙර සිටි ම මනුෂ්‍ය වාසස්ථානයක් ව පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වී තිබෙනවා. 18 වැනි සියවස දක්වා ම ලෝකයේ අනෙක් රටවලින් වෙන් වී හුදෙකලාව එහි වාසය කර ඇත්තේ ස්වදේශික අන්දමන් දූපත් වැසියන්.වීඩියෝව පහතින්


ඉන්දියානු සාගරය මැද හොල්මන් දූපතක් ලොවටම අභිරසක් වූ මිනිසුන් අහිමි දූපත

log in

reset password

Back to
log in