නඳුන්ගමුවේ රාජාට ඇමති වරුන්ටත් නැති හමුදා ආරක්ෂාවක් ලබාදුන් සත්‍ය හේතුව දන්නවද ?


nadungamuwa Raja Elephant විස්තර සහිත වීඩියෝව පහලින් තිබේ නඳුන්ගමුවේ රාජා ඇතාට හිමිවන්නෙ ඉතාමත් සුවිශේශී ස්තානයක් ඒ කිමද යත් මෙම ඇත් රජු ඉතාම ශද්ධාවෙන් යුතුව සධාතුක කරඩුව වඩම්මනවා සේම ගරු ඝාම්බීරත්ව සමගින් තමා වඩම්මවන්න්නේ අති උත්තම බුදු රජානන් වහන්සේගේ දන්ත දාතූන් වහන්සේ බව මැනවින් වටහාගෙනයි මෙවර කවරදාටත් වඩා විශාල වෙනසක් උනා එනම් මේ ඇත් රජුට ආරක්ශාව ලබාදීල තියෙනව පාරෙ වාහන අයින් කරමින් ගරු ගාම්බීරත්වයෙන් යුතුව දලදා මාලිගාවට ගමන් කිරීමට මෙවර අපේ ආරක්ශක අන්ශත් කටයුතු කරා  වීඩියෝව Youtube ඔස්සේ නැරබීමට මෙතන ක්ලික් කරන්න නැතිනම් වීඩියෝව පහලින් බලන්න හැකිතරම් ශෙයා කරන්න


නඳුන්ගමුවේ රාජාට ඇමති වරුන්ටත් නැති හමුදා ආරක්ෂාවක් ලබාදුන් සත්‍ය හේතුව දන්නවද ?

log in

reset password

Back to
log in